Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම මාසයක් පරක්කු, ටෙස්ට් දෙකම නෙගටිව් — කරන්නේ මොකද?

Period a month late and two negative tests — what now?

වෛද්‍ය තුමනි.මම දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.මට මෙන්සස් දින 30 වෙනවා.නමුත් මට 2016.11.15 අවසානෙට වුනෙ.අද 2016.12 .21 තවම ලෙඩ වුනෙ නැ.මම 17 යුරියා ටෙස්ටි කලා ඒක නෙගෙටිවු.මම ආපසු 21 කලා ඒකත් නෙගෙටිවු .මම ඩොක්ටර් කෙනෙක් ලගට යන්නද.මගේ සරැ කාලය 28.29.30.1.2 ඒ දවස් වල සංසර්ගය යෙදුනා.මම ආපහු යුරියා එකක් බැලිය යුතුද.මම මෙයට කල යුත්තෙ කුමක්ද .ස්තුතියි වෛද්‍ය තුමනි.

අසන ලද්දේ: චත*** · වයස 31

තවමත් ඔසප්වීම සිදුවී නැතිනම් නැවත මුත්‍රා පරීක්ෂාකර බලන්න.