Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mama vaginismus valen pelenva mama ma Sadh a parathe kara gatha utha kenama anshaya kata ayath doctor kenkganda ?vog da? vena anshayakata ayath dr kenkganda?

පිළිතුර

නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙම රෝග තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/431-vaginismus-sexual-pain.php

ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr man danata pregnat wela sati 9k wenwa. pregnant kiyla dnagta dwase idn api ekatu une na. ada dina 12.20 dina ekatu una. husbn athulta shukranu pitakra. mata danagana one eken da…

පිළිතුර

නැහැ. ලිංගිකව එක්වීම නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

ma*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata mensuses wenne behet biwuwoth witarai mata eka babek innawa mama vog dr kenekta pennuwahama kiwuwa progesterone test ekak karana kiyala mama tikak mahatai me progesterone w…

පිළිතුර

PCOS තත්වය නිසා ශරීරයේ බර වැඩිවිය හැකියි. එය පාලනය කිරීමට හොඳම ක්‍රමය ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම මගින් බර අඩු කර ගැනීමයි. ප්‍රොජෙස්ටරෝන් මට්ටම පරීක්ෂා කරන්නේ එම මාසයේ ඩිම්බ පිටවීම සිදුවී ඇතිදැයි දැන ගැනීමට පමණයි.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Docter clomifeen citrate 50mg tablet eken athuru abada athi wenawada? Dimba merimak siduvi garbani uwahoth kalalaye gatalu athi wenna puluwanda..

පිළිතුර

නැහැ. ඉන් කලලයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඕනෑම ඖෂධයක් නිසා සුළු අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.osapweema nawathi dawas keyakinda checking ekak karanna ona babek balaporoththu wenawanam a gena danaganna kalin prewesam weemak siduweya yuthuda

පිළිතුර

විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ. ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවී සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mm Marry karala danata aurudday. Thama mata babala Naha docter mata marry karapu 1st month akema pregnet una miscarriage aka una.thama babala Naha. Docter kenek Chantal Kara…

පිළිතුර

මෙයට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama merry karanna kalin Mata Dina 28n Mendes una. at merry kalata passe Mata menses wenne niyamita date ekata date 10k witara late wela. api daruwek balaporottuwen saru kaledi…

පිළිතුර

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙන හේතුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

up*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

mama marry kalata passe upath palana pethi gaththa masa 3withira e pethi biuwata passe kalanthe wage enawa e nisa.ita passe mata osap wima akkramawath masen mase hedenne ne .me sad…

පිළිතුර

ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් මේ ගැන පරීක්ෂාකර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි. එසේ නැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

da*** · වයස 21
පිළිතුර කියවන්න