Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mama marry kalata passe upath palana pethi gaththa masa 3withira e pethi biuwata passe kalanthe wage enawa e nisa.ita passe mata osap wima akkramawath masen mase hedenne ne .me sadaha kala uthu de

අසන ලද්දේ: da*** · වයස 21 · 674 views

පිළිතුර

ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් මේ ගැන පරීක්ෂාකර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි. එසේ නැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.