ගැබ් ගෙන මුල් මාස 3 තුළ ලිංගිකව එක්වෙන එක බබාට හානිද?
Does sex in the first three months harm the baby?
dr man danata pregnat wela sati 9k wenwa. pregnant kiyla dnagta dwase idn api ekatu une na. ada dina 12.20 dina ekatu una. husbn athulta shukranu pitakra. mata danagana one eken daruwata haniyk weida ekatu wemen daruwata hniyk weida. masa 3ta kain sulu selawimkwat wena hoda na kiyla wadihityo kiynwane. mata bayai dr dn. ekai.
නැහැ. ලිංගිකව එක්වීම නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?