Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter clomifeen citrate 50mg tablet eken athuru abada athi wenawada? Dimba merimak siduvi garbani uwahoth kalalaye gatalu athi wenna puluwanda..

අසන ලද්දේ: Ni*** · වයස 28 · 495 views

පිළිතුර

නැහැ. ඉන් කලලයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඕනෑම ඖෂධයක් නිසා සුළු අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.