Skip to main content
ප්‍රශ්නය

විවාහයෙන් පසු ඔසප් පමා වී ගැබ් නොගන්නේ නම් කුමක් කළ යුතුද?

Late periods and no pregnancy after marriage — what to do?

Dr mama merry karanna kalin Mata Dina 28n Mendes una. at merry kalata passe Mata menses wenne niyamita date ekata date 10k witara late wela. api daruwek balaporottuwen saru kaledi ekatu unat eya sartaka une ne. Dr mama kala utte kumakda. oba tumagen ikman upadesak illa sitinawa. thank you.

අසන ලද්දේ: up*** · වයස 23

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාදවෙන හේතුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.