VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Birth control ekak widiyatta lup eka sarthakathwaya kohomada?lup eka thibiyadi gab ganimak sidu wiya hakida?asa wanna ai asa gab ganima awadanamda?plz dr pahadili karanna
මෙය සාර්ථක උපත් පාලන ක්රමයක්. ඕනෑම උපත් පාලන ක්රමයක් අසාර්ථක වීමට සුළු අවදානමක් තිබෙනව. එලෙස ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.
වෛද්යතුමනී ,Laparoscopy test එක කිරීමට රජයේ රෝහලක නැවතුනොත් එම test එක කර නැවත ගෙදර ඒමට දින කීයක් ගත වේද? එම පරීක්ෂණය කරන්න කොපමණ වේලාවක් ගත වෙනවාද?
මෙම පරීක්ෂණය සඳහා පැය 1/2කට අඩු කාලයක් ගත වෙන්නේ. රෝහලේ සාමාන්යයෙන් දින 2ක් සිටීමට සිදු වෙනව.
Dr man daruwek balaporoththuwen innwa.mensas hedena date eka pahu una nisa hcg ekak beluwa.etkota negative.tawa satiyak idalat mensas hedune neti nisa hcg ekak beluwa.etakotat nega…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ගැබ් ගෙන නැති බවයි. ඔසප්වීම ප්රමාද වීමට හේතුව සොයා බැලීමට නම් වැඩිදුර පරීක්ෂණ අවශ්යයි
Dr mata last mensas hadune november 6 wenida in pasu me wena thek mata mensas hadune mn dec.15 pregnancy test kara eth negitive mn pregnat nm me kaledi danaganna puluwan neda? Mn p…
ඔව්. සැකයක් ඇතිනම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
doctor,aduma rogaya nottawata suwa kala hakida?
මෙය සම්පූර්ණයෙන්ම පාලනය කල හැකි රෝග තත්වයක්.
docter epidural wedanavnashakaaya kiyanna puluwanda.mata baba lebune. normal.. namuth mata a wedana nanashakaya dunna...mata prasawacwedawa denune ne.namuth den wam atha hiri wetil…
අතේ හිරි වැටීම මෙයට සම්බන්ධ නැහැ. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr.man November wala urine full report ekak gaththa.pus cells 4-6 , epithelial cells 4-6 , bacteria 1 plus . Urine wala bacteria thiyanawa kiyala beheth dunna.december wala man pre…
ප්රතිකාර ලබාගෙන සම්පූර්ණයෙන් ආසාදන තත්වය සුවවි ඇතිනම් එමගින් හෝ ඖෂධ නිසා හෝ දරුවාට හානියක් සිදුවෙන්නේ නැහැ.
Doctor mage baba Mn pregnant wela masa 2nd miscarriage una. Dan Mn babek balaporotu wenawa. Mn danata pimples walata beheth gnnawa. Mn danatama pregnant nm eka daruwata problem eka…
කුරුලෑ සඳහා ලබාදෙන සමහර ඖෂධ දරුවාට හානිකර විය හැකි නිසා ඒ ගැන ඔබේ වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න. බයිසිකල් වල ගමන් කිරීම හානිකර නැහැ.