ලැපරොස්කොපි පරීක්ෂණයට රෝහලේ දවස් කීයක් ඉන්න වෙනවද?
How many days in hospital does a laparoscopy need?
වෛද්‍යතුමනී ,Laparoscopy test එක කිරීමට රජයේ රෝහලක නැවතුනොත් එම test එක කර නැවත ගෙදර ඒමට දින කීයක් ගත වේද? එම පරීක්ෂණය කරන්න කොපමණ වේලාවක් ගත වෙනවාද?
මෙම පරීක්ෂණය සඳහා පැය 1/2කට අඩු කාලයක් ගත වෙන්නේ. රෝහලේ සාමාන්‍යයෙන් දින 2ක් සිටීමට සිදු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?