Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.Mata Menses hadanna thibuna 15.Mara day 30 passe h adanawe.Mata a do beta hodata bada kekkumak ekka konda ameruwak haduna.Dr kenakta kiuwama Menses ameruwath kiyale behath dunna…

පිළිතුර

ඔසප් වීම ප්‍රමාද වේ නම් නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.

ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, Garbani mul kalaya thula suda yama gataluwakda?

පිළිතුර

නැහැ. මෙය බොහෝ දෙනෙක්ට තිබෙන සාමාන්‍ය තත්වයක්

da*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama marry karala 10 months wenawa. Apita thama babala ne. Mage period kramawat ne. Eka babala hadanna prashnayakda.

පිළිතුර

ඔව්. මේ සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍යයි. ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Ay*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata wayasa 18i, ena avurudde marry karanna inne,man loku lamayek une avurudu 12di,e mul kaalaye osap weema maasayak ara maasayak une,dan maaspatha osap weema wunath hari di…

පිළිතුර

මෙය දැනට ගැටළුවක් නොවෙයි. ඔබ දරුවෙකු බලාපොරොත්තු වෙන කාලයේදී පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා ගන්න. ඉන් දරු ඵල නැති වෙන්නේ නැහැ.

La*** · වයස 18
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata november 3 mischarge una. Scan kala ERPC one na kiwa. December 10 urine hcg possitive. Scan kala.IUP na kiyala kiwa. Dr me pregnancyk neweda man monawad karanna one

පිළිතුර

මේ සඳහා නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. එහි ප්‍රතිඵල මත ඉදිරියට කල යුතුදේ තීරණය කල හැකියි.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, pregnant kaalayedi as leda hadunoth, eken babata balapaamak wenawada?

පිළිතුර

නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. සමහර ඖෂධ වර්ග හානිකර විය හැකි නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න.

Ro*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr virgin bump enne eyi? Ekata sudusu prathi kara monawada? Cream warga monawada?

පිළිතුර

මෙයට හේතු පැහැදිලි නැහැ. වෛද්‍ය උපදෙස් මත පමණක් ප්‍රතිකාර ලබා ගන්න.

Hi*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Mama dimba wadi weemata Clomid kiyana tablet eka gatte (dimba pramanaya 0.21) (period hadila 5weni dawase indala dawas 5k masa 2k). masa 2k biwwa, me behet ekata dimba wadi…

පිළිතුර

ඔබ මෙම ඖෂධය නිවැරදි ලෙස ලබා ගෙන නැහැ. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගන්න. ඖෂධ ලබා ගත් පසු ස්කෑන් පරීක්ෂාවකින් ඊලඟට කල යුතු ප්‍රතිකාර ගැන තීරණය කරන්න පුළුවන්.

Is*** · වයස 27
පිළිතුර කියවන්න