Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගැනීමට බාධාවක්ද?

Do irregular periods make it harder to conceive?

doctor mama marry karala 10 months wenawa. Apita thama babala ne. Mage period kramawat ne. Eka babala hadanna prashnayakda.

අසන ලද්දේ: Ay*** · වයස 30

ඔව්. මේ සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍යයි. ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.