VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
sir mata pcod thibuna.mama den sathi 7k gebiniyak .letroz 2.5mg beheth eka beela pregnat une. mage scan report eke thiyenawa GESTATIONAL SAC SEEN - YES kiyalath FETAL ECHO/FETUS -…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි.
ගැටළුව
lingika Inman kiyanne muththrsaya pitipassata kala with gattak wani stanaye watteta athi kuda innanda,ayata waidaya prathikara awshayada?
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. මෙය සාමාන්ය තත්වයක්
ගැටළුව
Dr, fasting plasma glucose talesting resalat eka 72.e kiyanne diabetic da.pls r.p soon Dr.
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. මෙය සාමාන්යයි
ගැටළුව
Dr. Masa 5 k pamana giyapasu scan kirimen babage same warnaya gena kiyanna puluwanda. Mawa balapu scan ekedi doctor Same warnaya sadahan kala. scan eken Ehema kiwa hekida.
පිළිතුර
පිළිතුර කියවන්න
බැහැ. ස්කෑන් එකෙන් බබාගේ සමේ වර්ණය දැන ගැනීමට හැකියාවක් නැහැ.
ගැටළුව
වෛද්යතුමනි ,ගැබ්ගෙල ඝනකම්වීම සිදුවන්නේ කුමක් නිසාද ?එවිට දරුවකු ලැබීමේ හැකියාව නැතිද ?එක්වීමේදී වේදනාවක් නොදැනේ.iui එක අසාර්ථක වීමට එය හේතුවක් විය හැකිද?
පිළිතුර
පිළිතුර කියවන්න
ඔව්. සමහරවිට මෙය ගැබ් ගැනීම ප්රමාද වීමට හේතු වෙන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ අවශ්යයි.
ගැටළුව
Dr, fbs test eka karala eke resalat eka 70 kiyanne diabetic da
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. මෙය සාමාන්යයි.
ගැටළුව
mama vog doctor kenekge upades matha dan masa 3ka edan dimba merima sadaha beheth gannava. eth thama pregnant une ne. mata danaganna puluvanda thava kopamana kalak me vidiyata behe…
පිළිතුර
පිළිතුර කියවන්න
ඔබට වෙනත් ප්රතිකාර ක්රමයක් අවශ්යදැයි තීරණය කිරීමට පරීක්ෂණ අවශ්යයි. ප්රතිකාර සාර්ථක වීමට ගතවෙන කාලය කලින් තීරණය කල නොහැකියි.
ගැටළුව
docter tairoksin tablet akath akka calsiyam peti gattoth prasnayakda babata
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ. නමුත් මේනිසා තයිරොක්සීන් අවශෝෂනය අඩුවිය හැකි නිසා වෙන වෙනම මෙම ඖෂධ ලබා ගැනීම වඩාත් සුදුසුයි.