VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
docta wadipura scan kalama wathura bag eke wathura adu wenawada docta. wathura bag eke wathura adu wenne ai docta. baba dagalana chart lakuku karanne sathi kiyenda ? dagalan nathth…
නැහැ. වතුර අඩුවීමට විවිධ හේතු බලපානව. යම් හේතුවක් නිසා දරුවා පිටකරන මුත්රා ප්රමාණය අඩුවීම මෙයට හේතුවක්. බබා දැඟලීම ඔබේ සායනයෙන් උපදෙස් දෙන පරිදි ලකුණු කරන්න. සති 32කට පසුව ඔබට සාමාන්ය ලෙස බබාගේ චලන දැනෙන රටාවේ වෙනසක් සිදුවේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න…
Doctor api marry karala 2 yrs walata lagay. Eth apata thawama babek neha. Kisima upath palanyak karala neha. Doctor kenek channel kalath eya kiwwe mage nemey husbange paththen shuk…
මේ සඳහා තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. සමහරවිට IUI වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය විය හැකියි.
Doctor, api bedala awrudu 2k wenawa. Eth thawama babek neha, api doctor kenek meet wunath sarthaka wenna beri una,a doctor kiwwe nam husbandge paththen shukranu wala aduwimak kiyal…
මෙයට උපදෙස් ලබා දීමට ඔබ දෙදෙනාගේම පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු ප්රතිකාර ක්රමයකට යොමුවීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
dr. lingikawa ek wenakota dugadak hamanne bacteria nisa kiyala oba thuma pilithuru dunna. isthuthi. ehema bacteria athiwanne ai a sadaha oba thumamta beheth nirdesha kala hakida.
යෝනි මාර්ගය තුල ජීවත් වෙන බැක්ටීරියා වර්ග විශාල සංඛ්යාවක් තිබෙනව. ඒවායේ සංයුතිය වෙනස් වෙන අවස්තාවල දුඟඳ හමන (ඇනරෝබික්) බැක්ටීරියා වර්ග වැඩියෙන් වර්ධනය වෙනව. මෙයට ප්රතිජීවක ඖෂධ මගින් ප්රතිකාර කල හැකියි.
Dr. Scan ekakin babage shariraye warnaya pewasiya hekida.
බැහැ. ස්කෑන් එකෙන් බබාගේ සමේ වර්ණය දැන ගැනීමට හැකියාවක් නැහැ.
Doc මම january 2016 marry කලේ. මම birth control මොනවත් use කලේ නැහැ. ඒත් මගෙ periods regular නැහැ. June වල මම ඒකට treatment පටන් ගත්තා. ඒ අතර doc මාව scan කරල කිවා මගෙ ඩිම්බ මෝරන්…
1. නැහැ. ඩිම්බ පිටවෙන ඕනෑම අවස්තාවක ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. 2/3. අනිවාර්ය නැහැ. 4. ඔසප්වීමෙන් පසු මුල් දින 7 තුල මෙය සිදු කිරීම වඩාත් සුදුසුයි. 5. එය ඔබ තෝරා ගන්නා රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව.
Dr. man gab ganimak balaporottuwen inne. intercourse eken pasuwa vagina eken sperm samaga mix wela blood tikak pita una.bindu 2k pamana.newatha bleed vimak une ne.period wenna tawa…
මෙයට හේතුව පරීක්ෂාකිරීමෙන් තොරව හඳුනා ගැනීමට නොහැකියි. නැවත ඇතිවුවහොත් වෛද්ය උපදෙස් ලබා ගන්න.
ඩෝක්ටර් මට ගබ්සාවක් වුණා සති 06. ඊට පස්සේ එක මාසයක් ඔසප් වුණාට පස්සේ නැවත උත්සහ කළා. නැවත මම ගැබ් ගත්තා. එත් එකත් සති 06 ගබ්සා වුනා. ඇයි ඒ ? 2 වෙනි පාර දුබුරු පාටට මුලින් සවස් 4 වි…
මුල් සති කිහිපය තුල සිදුවෙන ගබ්සාවන් බොහොමයකටම හේතු වෙන්නේ පිහිටන කලලයේ අසාමාන්ය තත්වයන්. එය නැවත නැවත ඇති වීමට ඇති ඉඩකඩ අඩුයි.