Skip to main content
ප්‍රශ්නය

දෙපාරක්ම සති 6දී ගබ්සා වෙන්නේ ඇයි?

Why do miscarriages keep happening at six weeks?

ඩෝක්ටර් මට ගබ්සාවක් වුණා සති 06. ඊට පස්සේ එක මාසයක් ඔසප් වුණාට පස්සේ නැවත උත්සහ කළා. නැවත මම ගැබ් ගත්තා. එත් එකත් සති 06 ගබ්සා වුනා. ඇයි ඒ ? 2 වෙනි පාර දුබුරු පාටට මුලින් සවස් 4 විතර ගියා. එක පටන් ගන්න කොටම මම ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. එයා කිව්වා එක බබේක් කියලා කියන්නත් අමාරුයි කියලා. ඇයි ඒ ඩොක්ටර්?

අසන ලද්දේ: ud*** · වයස 27

මුල් සති කිහිපය තුල සිදුවෙන ගබ්සාවන් බොහොමයකටම හේතු වෙන්නේ පිහිටන කලලයේ අසාමාන්‍ය තත්වයන්. එය නැවත නැවත ඇති වීමට ඇති ඉඩකඩ අඩුයි.