VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mage weight eka 85.man daruwek hadanna balaporoththuwen inne namuth mata masika osape wima hariyata suduwenne beheth gathta scan kara namuth tamath ehemai mata wisadumak laba denna
මෙයට සාර්ථකම ප්රතිකාර ව්යායාම සහ ආහාර පාලනය මගින් ඔබේ බර අඩු කර ගැනීමයි. එවිට ඩිම්බ කෝෂවල ක්රියාකාරිත්වය සාමාන්ය වී ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව
Doctor... Mage wayasa awrudu 42.... Mata masa 8kin osap veema sidu wela ne.... Api thawath daruwek balaporoththu wenawa.... Mage wayasa ha me thathwaya yatathe newatha geb geneemak…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඩිම්බ කෝෂ නිසි පරිදි ක්රියාකාරී නම් පමණක් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
මා සති 33ක ගැබිනියක්. බර වැඩි විම සිදු වී තිබෙන්නේ කිලෝ 5කින් පමණකි. උදරයේ උස සෙ.මි 33ක්. පළමු දරුවාගේ උපත් බර 3.280 කි. මාස 5 ස්කෑන් පරික්ෂණයේදී දරුවාගේ වැඩිම සාමාන්ය බව පැවසුවා.…
නැහැ. ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ වර්ධනය සාමාන්ය නම් බර වැඩිවීම ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
Docter mama daruwaku balaporoththuwen sitiyada scan ekakin pasuwa man dana gaththa mata dimba pita nowana rogayak athi bawa. Docter eyata hethuwa maupiyangen ena janamaya gataluwak…
මෙයට සාර්ථක ප්රතිකාර ක්රම තිබෙනව. ප්රතිකාර ගැනීමෙන් පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
මා දැනට දෙවන දරු උපතට සුදානම් වන සති 33ක ගැබිනියක්.. මාස 4 1/2 සිට දරුවාගේ දැගලීම දැනුන අතර දරුවා නිතර නිතර දගලන බව දැනෙනවා. මා සාමාන්ය කෙට්ටු ශරිරයක් හිමි කාන්තාවක් වන අතර පරිගණක…
මෙය සාමාන්ය තත්වයක්. දරුවාගේ රෝග තත්වයක් නොවෙයි. ගර්භණී කාලයේ හිමෝග්ලොබින් මට්ටම තරමක් අඩුවී පසුව සාමාන්ය මට්ටමට පැමිනෙණව. ඒ සඳහා යකඩ පෙති ගැනීම වෛද්ය උපදෙස් අනුව කල හැකියි.
dr.mage garbashaye pita biththiye 7cm fibroid ekak thibuna.eka thiyeddi dimba moranna beheth dila injection 3 parak vidala baluwa.husbandge test eke prasnayak naha. laparoscopy eke…
ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙනව. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න. සමහරවිට IUI ක්රමය අවශ්ය වෙන්න පුළුවන්.
Dr mage bara 40kl k wenawa usa 4 8 wenawa nirogi daruwek lebimata me pramanawath da? Niwaradiwa saru kalaya thiranaya karanne keseda
ඔබේ බර උසට අනුව ප්රමාණවත්. සරු කාලය ගණනය කිරීමට සාමාන්ය ඔසප් චක්රයේ දින ගණන සහ අවසන් වරට ඔසප්වූ දිනය අවශ්යයි. එම දත්ත පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න http://www.vog.lk/fertility.php
Dr, Lingikawa ekathu weemen pasu muthra kireema ho yoni marga awata (Athulatha Nowe) sedeema sudusu nadda? eya daruwek labimata balapanawada?
මින් ගැබ් ගැනීමට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.