Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු සෝදා ගැනීම ගැබ් ගැනීමට බලපානවද?

Does washing or urinating after sex affect conceiving?

Dr, Lingikawa ekathu weemen pasu muthra kireema ho yoni marga awata (Athulatha Nowe) sedeema sudusu nadda? eya daruwek labimata balapanawada?

අසන ලද්දේ: Ni*** · වයස 26

මින් ගැබ් ගැනීමට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.