ෆයිබ්‍රොයිඩ් එක අයින් කළත් ගැබ් නොගත්තොත් මොකද කරන්නේ?
Fibroid removed but still no pregnancy — what next?
dr.mage garbashaye pita biththiye 7cm fibroid ekak thibuna.eka thiyeddi dimba moranna beheth dila injection 3 parak vidala baluwa.husbandge test eke prasnayak naha. laparoscopy ekenuth blocks naha kiuwa. IUI ekak karala hari giye nathi nisa myomectomy karala 10 month wenawa..aith HSG eka kara.ekath normal.. eta passe eka masayak dimba moranna beheth biuwa.injection widde naha.. eth hari giye naha.. man dan kumak kala yuthuda dr?
ඔබට තවදුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. සමහරවිට IUI ක්‍රමය අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?