ඩිම්බ පිට නොවෙන තත්වය ජානමය නම් සුව කරන්න බැරිද?
If the failure to ovulate is genetic, can it be cured?
Docter mama daruwaku balaporoththuwen sitiyada scan ekakin pasuwa man dana gaththa mata dimba pita nowana rogayak athi bawa. Docter eyata hethuwa maupiyangen ena janamaya gataluwakda.. ea docter kiuwa jana walin ena deyak kiyala.. docter eya sanipa kala nohaki rogayakda.. mata daruwan laba gatha nohakida.. ma eyata kala uththe kumakda
මෙයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනව. ප්‍රතිකාර ගැනීමෙන් පසු ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?