Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mage mensas una Nov.15.Mata day 30 passe mensas wenawe.mata dec.15 thamai menses hadanna.api babek balaporoththuwen inna.but mage bada kekkumak day 7 idan hadanawe.samahara dawa…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. අපහසුතාවය දිගටම පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

ch*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මට laparoscopy ගැන දැන ගන්න පුලුවන්ද. ඒක ලොකු test එකක්ද? Addmit වෙන්න ඕනෙද කරන්න. Side effect මොනාත් තියෙනවද? Private කරනවනම් කොපමන මුදලක් යනවද. Ink එකක් යවල කරන test එක ම…

පිළිතුර

මෙය සිහිනැති කර සිදුකරන ශල්‍යකර්මයක්. ඒ සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ඕනෑම සැත්කමකදී අතුරු ආබාධ ඇතිවීමේ සුළු ඉඩකඩක් තිබෙනව. බොහෝ රෝහල් වල මේ සඳහා රෝහලේ නතරවීමට සිදු වෙනව. කොළඹ නවලෝක රෝහලේදී රෝහල් ගතවීමෙන් තොරව එක්දින ශල්‍යකර්මයක් ලෙස…

ශා*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor periods vimata dina 4kata wage kalin duburu patata yama kumakda. Eta pasui blood yannw. Meya samannathathwayakda

පිළිතුර

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්.

Wa*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mat dawas 4ka idan thada dupuru patata srawayak pita venawa. A kumakda. Mata periods pahu vi adata dina 18k wenawa. Dina 13n urine test akak kara. Aya negitive. Duburu patat…

පිළිතුර

නැවත මුත්‍රා පරීක්ෂා කර ගර්භණීදැයි සැකහැර දැන ගන්න. එසේ නැතිනම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Ra*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

dr, mn vog dr kenekgen treatment karanawa masa 6k edan eth mta thma pregnant na. mge dimba merenna thama beheth dunne. mata ikamanata daruwek hadaganna orni. ekata iui kramaya thul…

පිළිතුර

ඔව්. සාමාන්‍ය ලෙස උත්සාහ කිරීමට වඩා IUI ක්‍රමය මගින් පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩියි.

sh*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama babek lebenna kiyala denagena masa ekahamarak withara wenawa. Dr.mata denagena ona me kaledi podi weda mahansiwela kala kiyala babata prashnayak wenawada. .? Monawage dewal…

පිළිතුර

ඔබ එදිනොදා සිදුකරන වැඩ කටයුතු වල යෙදීම දරු ගැබට හෝ ඔබට හානියක් නොවෙයි.

Ni*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.Man married.daruwek balaporoththu wenawa.scan karama dimmba moranne ne quwa.ithin periods wela 2 dawase idala 5 days bona tablet 1bivvwa.tube block ne.masa 3k a tablets bivva 12…

පිළිතුර

මාස තුනක් සාර්ථක වී නැති නිසා වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීම වඩාත් සුදුසුයි.

sa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mang marry karala 2 years wenawa.Mage problem eka irregular periods. Mang doctor Pennuwa eyala course widIhata tablets dunna.but a tabets gaththoth witharaii period anne.after that…

පිළිතුර

ඔසප්වීම මාස තුනකට වඩා ප්‍රමාද වී ඇති නිසා ඒ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.

Uz*** · වයස 22
පිළිතුර කියවන්න