ගර්භණී මුල් කාලේ වැඩ කරලා මහන්සි වුණොත් බබාට ප්රශ්නද?
Can housework and tiredness harm the baby in early pregnancy?
Dr.mama babek lebenna kiyala denagena masa ekahamarak withara wenawa. Dr.mata denagena ona me kaledi podi weda mahansiwela kala kiyala babata prashnayak wenawada. .? Monawage dewalda karanna hoda neththe?
ඔබ එදිනොදා සිදුකරන වැඩ කටයුතු වල යෙදීම දරු ගැබට හෝ ඔබට හානියක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?