ලැපරොස්කොපි කියන්නේ මොකක්ද? රෝහලේ නතර වෙන්න ඕනද?
What is a laparoscopy, and does it need hospital admission?
ඩොක්ටර් මට laparoscopy ගැන දැන ගන්න පුලුවන්ද. ඒක ලොකු test එකක්ද? Addmit වෙන්න ඕනෙද කරන්න. Side effect මොනාත් තියෙනවද? Private කරනවනම් කොපමන මුදලක් යනවද. Ink එකක් යවල කරන test එක මොකද්ද?
මෙය සිහිනැති කර සිදුකරන ශල්‍යකර්මයක්. ඒ සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. ඕනෑම සැත්කමකදී අතුරු ආබාධ ඇතිවීමේ සුළු ඉඩකඩක් තිබෙනව. බොහෝ රෝහල් වල මේ සඳහා රෝහලේ නතරවීමට සිදු වෙනව. කොළඹ නවලෝක රෝහලේදී රෝහල් ගතවීමෙන් තොරව එක්දින ශල්‍යකර්මයක් ලෙස මා මෙය සිදු කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?