ප්‍රශ්නය
dr, mn vog dr kenekgen treatment karanawa masa 6k edan eth mta thma pregnant na. mge dimba merenna thama beheth dunne. mata ikamanata daruwek hadaganna orni. ekata iui kramaya thulin ekman results gnna puluwanda.... oba thuma eya karanawada....
පිළිතුර
ඔව්. සාමාන්‍ය ලෙස උත්සාහ කිරීමට වඩා IUI ක්‍රමය මගින් පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩියි.