ඔසප් වීමට කලින් බඩේ කැක්කුම හා ඔක්කාරය සාමාන්යද?
Are cramps and nausea before a period normal?
Dr.mage mensas una Nov.15.Mata day 30 passe mensas wenawe.mata dec.15 thamai menses hadanna.api babek balaporoththuwen inna.but mage bada kekkumak day 7 idan hadanawe.samahara dawas walata udata klantha gathiyak kema karama vomit gathiyak thiyenawe.samahara dawas walata bade kekkumak hadanawe iwassanna beri.bada puro damimak thiyenawe konda kekkumak thiyenawe.generally mata Mensas walata kalin me wage thathwaya athi wenawe.but me sare day 8idan mata haduna.meka ladakda doctor.thank u
මෙය සාමාන්ය තත්වයක්. අපහසුතාවය දිගටම පවතීනම් වෛද්ය ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?