Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් ගත්තත් මාස 4ක් ඔසප් වීම නැත්නම් මොකද කරන්නේ?

What to do when there is no period for months despite tablets?

Mang marry karala 2 years wenawa.Mage problem eka irregular periods. Mang doctor Pennuwa eyala course widIhata tablets dunna.but a tabets gaththoth witharaii period anne.after that mang wena doctor ta pennuwa aya mata ma tablet eka dunna (Fertivin)dang 4 months thama period ne.meken mata baba labenna pramada waii the??please answer me

අසන ලද්දේ: Uz*** · වයස 22

ඔසප්වීම මාස තුනකට වඩා ප්‍රමාද වී ඇති නිසා ඒ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.