VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata baba lebenna date tiyenne December 27.mata suda yanawa wage tika tika yanawa.e ei.
දරුවා ලැබීමට ආසන්න නිසා මේ ගැන පරීක්ෂා කිරීමෙන් තොරව උපදෙස් දීම අපහසුයි.
Dr mm Mary karala awuruddak wenawa mta anthimata mensuse hadune octomber 23 me wana vitatath hadune na hcg negative mn metfromin 1500mg & prenatol tablet bonwa.me tablet denne kuma…
ඔව්. නැවත පරීක්ෂාකර බලන්න. ඔසප්වීම සිදුනොවේ නම් වැඩිදුර පරීක්ෂණ සහ වෙනත් ඖෂධ ප්රතිකාර අවශ්යයි.
doctor , man marry karala aurudu ekahamarak wenawa, eth thawama babala na, man vog doctor kenegen beheth gannawa, mata letrozole kiyala beheth ekak dunna, eka bila hariyatama dawas…
මෙම ඖෂධය නිසා සාමාන්යයෙන් මෙවැනි අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. වෛද්ය වරයා හමුවී වැඩිදුර උපදෙස් ලබා ගන්න.
Obathuma meta parath mage gatalu wslata pilithuru labadunna egana esthuthi wantha wenawa Waidya thumanI. Waidya thumani mata babala ne. Aurudu 2k wenawa. mama vog doctor kenekgen d…
ලිංගික එක්වීමෙන් පසු ශුක්රාණු පිටතට පැමිණීම සාමාන්ය තත්වයක්. ගැබ්ගෙලේ අවහිරයක් ඇතිදැයි පරීක්ෂා කිරීමෙන් තොරව හඳුනා ගැනීමට අපහසුයි.
Gr mata 10.3 mensas hedila 23 thibba mata 2 hrs in nethuwa thibilai 10.03 hedune mata thama mensas ne .pregnant ne .Dr athana dawas 20 thibba nisa me para agen jarawak yanna nethi…
සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂා කර බලන්න. මෙම ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ.
Dr Mata miscarriage ekak una Nov 28th. Mata hariyata menses regular naha . 1.Menses nowi nawatha babek labimata puluwanda? 2 ikmanatama babek hadima hoda nadda? 3 masa dekak thulad…
නැවත ඔසප්වීමට පෙර ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව. එසේ ගැබ් ගැනීමෙන් දරුගැබට හෝ ඔබට හානියක් වෙන්නේ නැහැ. දිගින් දිගටම ඔසප්වීම සිදු නොවේනම් පරීක්ෂා කර බැලිය යුතුයි.
Doctor dupuru patata shrawayak yama pilibada pehedili karanna. Ase wanne periods vimatada. Meya rogayakda
මෙය සාමාන්ය ඔසප්වීම සමග සිදුවේනම් රෝග තත්වයක් නොවෙයි.
sir mata dan 6week wenawa mn meta 2days walata kalin padi pela nagiddi watuna eth mage badawath kondawath wadune na eth iye ra idala kunu le pata podak redi kalen pisama thiyenawa…
මේ ගැන හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් කිරීම සුදුසුයි. බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්