Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mm Mary karala awuruddak wenawa mta anthimata mensuse hadune octomber 23 me wana vitatath hadune na hcg negative mn metfromin 1500mg & prenatol tablet bonwa.me tablet denne kumak sadahada.ma nawatthath urin chek kla uthuda

අසන ලද්දේ: Du*** · වයස 29 · 473 views

පිළිතුර

ඔව්. නැවත පරීක්ෂාකර බලන්න. ඔසප්වීම සිදුනොවේ නම් වැඩිදුර පරීක්ෂණ සහ වෙනත් ඖෂධ ප්‍රතිකාර අවශ්‍යයි.