Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr Mata miscarriage ekak una Nov 28th. Mata hariyata menses regular naha . 1.Menses nowi nawatha babek labimata puluwanda? 2 ikmanatama babek hadima hoda nadda? 3 masa dekak thuladi menses sidu nounoth kumak kala uthuda?

අසන ලද්දේ: D.*** · වයස 30 · 517 views

පිළිතුර

නැවත ඔසප්වීමට පෙර ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව. එසේ ගැබ් ගැනීමෙන් දරුගැබට හෝ ඔබට හානියක් වෙන්නේ නැහැ. දිගින් දිගටම ඔසප්වීම සිදු නොවේනම් පරීක්ෂා කර බැලිය යුතුයි.