ප්‍රශ්නය
Obathuma meta parath mage gatalu wslata pilithuru labadunna egana esthuthi wantha wenawa Waidya thumanI. Waidya thumani mata babala ne. Aurudu 2k wenawa. mama vog doctor kenekgen danata beheth karanawa. A doctor mage scan ekak karala kiuwa. Gabgela block wela kiyala. Ekathu wemakin pasu sukkranu yoniyan eliyata anawada ahuwa. Ekata kumak kalauthuda ? Opareshan karanna wenawada ? Ehema unama IUI ekak karanna puluwanda?
පිළිතුර
ලිංගික එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. ගැබ්ගෙලේ අවහිරයක් ඇතිදැයි පරීක්ෂා කිරීමෙන් තොරව හඳුනා ගැනීමට අපහසුයි.