VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mama marry karala dn aurudu 2k wenawa.mata mensas hadune akramawathwa..pasuwa mata lap+duy test eka kala octomber mase dn mata piliwelata mensas hadenawa babala nathi nisa mensa…
ඔව්. නැවත පරීක්ෂා කර සුදුසු ප්රතිකාර ගැනීමට අවශ්යයි.
Doctra obatumata apoiment ekak ganna puluwan kawadada Mona clinic ekenda
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Dr man pregnant wela dan 27 weeks wenawa mage mul mase bara 35kg tibba ilaga mase 33.5 walata adu una eth dan 45 walata mn bara wadi karagatta babage barath me weddi 880g tibuna ma…
බර අඩුවීම සාමාන්ය දරු ප්රසූතියට බාධාවක් නොවෙයි. තවත් 6kg පමණ බර වැඩිවීම ප්රමාණවත්. දරුවාගේ වර්ධනය සාමාන්ය නම් ඔබේ බර ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
Doc mage dimba moranne nati nisa ekata pariksanayak karanna oni kiwa mata danaganna puluwanda e pariksanya mokakda ekata kopamana mudalak samanayen yaida kiyala
ඔබ සඳහන් කරන්නේ කුමන පරීක්ෂණයක් දැයි පැහැදිලි නැහැ. ඩිම්බ මේරීම සිදු නොවේදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් ප්රමාණවත්.
Doctor api marry karala danata 1 year withara wenawa. dan api daruwek balaporoththuwenui inne. danata dina 3, 4 sita mage piyayuruwala adika wedanawak danenawa. piyayuru pramanayad…
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කිරීමට නොහැකියි. ඔසප්වීම ප්රමාදවේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
doctor mama pregnet wela deparak misscarriage una.bleed wela ewara une november 20 ,thama mensas hedunene nehe.aye mensas hedunama daruwek hadanna ekathu unata preshnayak nehe kiya…
නැවත ඔසප්වීමෙන් පසුව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ඇස්පිරින් ගැනීම නැවත ගැබ් ගැනීමෙන් පසු වෛද්ය උපදෙස් මත ආරම්භ කල හැකියි. දැනට විශේෂ පරීක්ෂණ හෝ ප්රතිකාර අවශ්ය නැහැ.
Doctor Mata last month periods hadune Nov.7 last month.tawama Mata periods hadune n.a..Man marry Kerala tawa mara 2i.api babek hope keranawa.mata danaganna oni tawa sathiyakin wita…
මේ කිසිම දෙයක් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. සාමාන්ය පරිදි එදිනෙදා කටයුතුවල යෙදී මුත්රා පරීක්ෂා කර බලන්න.
Dr. Mata october 28th periods hadun ne . Pasuwa November 10th tika tika bleed wela 15 indala eka digata heavy bleeding thiyanawa. Mama vog kenek langata giyama pcos thathwayak kiya…
මේ සඳහා වෛද්ය උපදෙස් මත හෝමෝන ප්රතිකාර ලබා ගත හැකියි. ඊට අමතරව ව්යායාම සහ ආහාර පාලනය කිරීම අවශ්ය වෙනව.