Skip to main content
ප්‍රශ්නය

නාරිවේද වෛද්‍යවරයෙකුගෙන් වෙලාවක් ගන්නේ කොහොමද?

How do you get an appointment with a gynaecologist?

Doctra obatumata apoiment ekak ganna puluwan kawadada Mona clinic ekenda

අසන ලද්දේ: Ka*** · වයස 26

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.