පියයුරු රිදීම ගැබ් ගැනීමේ මුල් ලක්ෂණයක්ද?
Is breast pain an early sign of pregnancy?
Doctor api marry karala danata 1 year withara wenawa. dan api daruwek balaporoththuwenui inne. danata dina 3, 4 sita mage piyayuruwala adika wedanawak danenawa. piyayuru pramanayada tharamak wadi wee athi bawa danenawa.konda pradeshaya witin wita siyumwa ridenawa. mata pasugiya masaye mensas une 19. docter meya gab ganeeme puurwa lakshanayakda
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කිරීමට නොහැකියි. ඔසප්වීම ප්රමාදවේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?