ගැබ් ගෙනද කියා දැනගන්න කලින් ගමන් යන එකයි එක්වීමයි හොඳද?
Before the test, is travel and sex all right?
Doctor Mata last month periods hadune Nov.7 last month.tawama Mata periods hadune n.a..Man marry Kerala tawa mara 2i.api babek hope keranawa.mata danaganna oni tawa sathiyakin witara urine check Kelot a wenakan bike wala yanna dura gaman yanna lingika akathuwim keranna hodada kiyala.thank u doctor
මේ කිසිම දෙයක් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. සාමාන්ය පරිදි එදිනෙදා කටයුතුවල යෙදී මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?