Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mta baba hamba una november 18 wenida eda idan adata sathi 3k wenawa.taama mta le yanawa tika tika.kawada witara le yana eka nawathida sir...mta baba lebune seaser karala..

පිළිතුර

විටින් විට සුළු රුධිර වහනයක් සති 6ක් පමණ වන තෙක් පැවතිය හැකියි. නමුත් අධික ලෙස රුධිර වහනය වේ නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mata mensas regular na november 26 mensas haduna. Bleedin una clot giya. Dan bleedin na. Lef side ridenawa. Urine positive.seerum beeta hcg 208 mata sugeriyak karaida lapares copy…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල අනුව ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍යදැයි තීරණය කල හැකියි. එහිදී ඩිම්බ කෝෂ ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා එය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Ka*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage palamu daruwa ipadi dina 4kin death una.dan masa 7k iwarai.mage period big girl kenek una dawase idan dina 28n 28ta una.delivery eken pasuwath hodin masa 5k Dina 28n 30n un…

පිළිතුර

ඔව්. පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් සුදුසු ප්‍රතිකාර ලබා ගෙන ඉක්මනින් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

Sr*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mn dan 33weeks pregnt.api 12/6vog lagta gin scan ekak kara babage degaleema adu nisa.vog doctor qwa babage oluwa den thiyenne yoni margayen wam peththata wenna kiyla.(kakula…

පිළිතුර

රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. බබාගේ හෘද ස්පන්දනය නිරීක්ෂනය කර බැලීම අවශ්‍යයි.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mama marry karala masa7.mama pregnet wela sathi 12n giya sathiye baba nathi wela kiyala bada wash kara. Dan mama daruwek hadanna oni masa kiyakinda, mata mass 3k yanathuru ling…

පිළිතුර

නැහැ. නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.

Im*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor garbani samaye aniwaryen mawage bara 10kg kin wt wadi viyayutuda.. nattam awama washayen kopamana wediviya yutuda.. mta sati 26di bara 2kg vitaray vediwela tbune.denata bara…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණ වලදී බබාගේ වර්ධනය සාමාන්‍ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor kuse sitina babage wardanaya saha barata adala chart ekak ho article ekak dennako..

පිළිතුර

මේ ගැන ලිපියක් ඉදිරියේදී පල කරන්නම්. බබාගේ වර්ධනය අඩුවීමට හේතු පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/512-iugr.php

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mage bara 35 kg mata pergnat wenna me bara permanawathda? daruwaku sedemata awama barak thiyanwada? bara wedi kara ganna monawa ho beheth warga thibeda?

පිළිතුර

මෙම බර ප්‍රමාණවත් නැහැ. ඖෂධ ලබා ගැනීමට වඩා ආහාර පුරුදු වෙනස් කිරීමෙන් බර වැඩි කර ගැනීම සුදුසුයි.

an*** · වයස 25
පිළිතුර කියවන්න