VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mage wifege wayasa 42... Masa 6ka idan eyage osap veema newathila... Ithin me thathwaya yatathe api lingikawa ekathu unoth pregnant wenna puluwanda?
ඔව්. ඔසප්වීම සිදු නොවෙන අවස්ථාවක වුවත් ඩිම්බ පිටවීමට හැකියාව තිබෙන නිසා සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
doctor mama wife samaga lingikawa ekthu weemakadi mage shishnaye samata sambanda wee athi sthanaya thuwala una.e sadaha prathikara labaganimak awashya weda? Nathnam eya ibetama suw…
ආසාදන තත්වයක් නිසා ඇතිවූ තුවාලයක් නොවේනම් මෙය ප්රතිකාර වලින් තොරවම සුවවීමට හැකියාව තිබෙනව. දිගටම පවතීනම් වෛද්ය උපදෙස් ලබා ගන්න
Doctor Mage Wife Ge Yoni Pradeshayen Keseemak Ekka Sudu Pata Piti Wage Drawayak Enawa.Kalinuth Hedila Thibila Yoniya Ethulata Tablet Akak Danna Dunna.Ekata Adu Wela Den Aye Hedila.…
මින් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. මෙයට හේතු වෙන්නේ දිලීර ආසාදන තත්වයක්. ප්රතිකාර කිරීමෙන් පසු නැවත නැවත ඇතිවීමට හැකියාව තිබෙනව. දිගටම පවතීනම් නැවත ප්රතිකාර අවශ්ය වෙනව
Mata normal delivery ekakin baba lebila denata sathiyak . Den yoni pradesayen dugadak hamanawa . Ma kumak kala yuthuda?
මෙයට හේතුව විෂබීජ ආසාදනයක් විය හැකියි. වෛද්ය උපදෙස් මත සුදුසු ප්රතිජීවක ඖෂධයක් ලබා ගන්න.
dr. iui ekak asarthaka wimata hethu monawada?mage dimba pitawima siduwenawa.namuth osap chakraya akramawath.husband ge kisima prashnayak naha.marry karala 2years wenawa.apita tama…
IUI සාර්ථක වීමට ඇති හැකියාව 15% ක් පමණ. 85%කට IUI අසාර්ථකයි.
Dr.mama marry karala aurudu dekak wenawa aurudu 1 1/2 Panama mithuru Peti pavichchi kara denata masa 6 awa nawathwala .mata masika osap wema Dina ganana 28 ikin wenawa ath mata Kal…
උපත් පාලන පෙති නතර කල පසු ඉන් ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ. ඔසප්වීම ක්රමානුකූලව දින 28කට වරක් සිදුවේ නම් ඔසප් චක්රයේ 12 වන දිනයත් 16 වන දිනයත් අතර සරු කාලය ලෙස සලකන්න පුළුවන්. වෙනත් රෝග තත්වයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි.
Dr saru kalaya hoya ganne kohomada..
පහත පිටුවේ ඔබට අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය සහ ඔබේ ඔසප් චක්රයේ දින ගණන ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න.http://www.vog.lk/fertility.php
Dr,mama wiwahaka wana athara mage osap chakraye mid ekata ena wita hema month ekakama watura wage ganakamk nethi,awarna diyarayk pitawenawa meya rogi thathwayakda.meyata hetuwa kum…
මෙය සාමාන්ය තත්වයක්. ප්රතිකාර අවශ්ය නැහැ.