Skip to main content
ප්‍රශ්නය

IUI එකක් සාර්ථක වීමට ඇති ඉඩකඩ කොපමණද?

How likely is an IUI to succeed?

dr. iui ekak asarthaka wimata hethu monawada?mage dimba pitawima siduwenawa.namuth osap chakraya akramawath.husband ge kisima prashnayak naha.marry karala 2years wenawa.apita tama babekne.iui ekak kala.et eya asarthakai.ese wiya hakida?

අසන ලද්දේ: Si*** · වයස 28

IUI සාර්ථක වීමට ඇති හැකියාව 15% ක් පමණ. 85%කට IUI අසාර්ථකයි.