VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr pregnancy kale face cream wage bahira alepana use karann hoda nedda.
බොහෝ ආලේපන වර්ග භාවීතා කිරීම හානිකර නැහැ. නමුත් සමහර ඖෂධීය ආලේපන වර්ග දරුවාට හානිකර විය හැකි නිසා ඒවා වෛද්ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න.
Doctor chocalat patata diyara wage pita vima kumakda. Me sadaha kumak kala uthuda. Meya periods vima ha sambandada.
මෙය බොහෝවිට රෝග තත්වයක් නොවෙයි. ඔසප්වීම සාමාන්ය ලෙස සිදුවේනම් මේ ගැන කලබල වීමට අවශ්ය නැහැ. අක්රමවත් රුධිර වහනය රෝග තත්වයක ලක්ෂණයක් විය හැකි නිසා එලෙස දිගටම පවතීනම් පරීක්ෂාකරවා ගන්න.
Doctor Mata dan 17 weeks and 4days wage.clinic eken balapuwama giya para mage bara 49.400 me para balanakota 51.600 ithin doctor a gana madida
ඔබේ උසට සරිලන බරක් ඇති නම් සහ ස්කෑන් පරීක්ෂණ වලදී දරුවාගේ වර්ධනය සාමාන්ය නම් බර ගැන එතරම් කලබල විය යුතු නැහැ.
Ane mata ekman pilithurak denna pin sidda wei. Mage palaweni baba miscarage une 6 weeks walin. December 3 periods hadunne na. Urine test kala eka possitive bawa pennene godak la pa…
මුත්රා පරීක්ෂාවේදී ඉරි දෙකම එකම පාටට තදින් පෙනේ නම් තමයි පොසිටිව් ලෙස සලකන්නේ. PCOS රෝග තත්වය තිබෙන විට ඔසප්වීම ප්රමාද වීමට ඉඩ තිබෙනව. ඒ සඳහා ප්රතිකාර අවශ්ය විය හැකියි.
Dr 10mase3 mensas hedila 23 wenakan thibba mata masa dekak Heden nethiwa thibila .ada12.6 mata thama mensas ne badath kora wenawa nitharama .ai e.mama babek bala poroththuwen inne…
ඔසප්වීම අක්රමවත් වෙන්න හේතුව සොයා බලා ප්රතිකාර ලබා ගැනීම සුදුසුයි. එවිට දරු පිළිසිඳ ගැනීමට හැකියාව ලැබේවි.
Dr Mata sati 8 Di miscarriages ekak una.(November 28)mage bleeding dan nawatila. Nawatha mama babek sadiya uthu kopamana kalayakinda?kalin babath letroz aragena hari giye nawathath…
නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. වෛද්ය උපදෙස් මත අවශ්යනම් පමණක් ඖෂධ ලබා ගන්න.
Ma garbanithwaya balaporoththuwen sitina awadiyaka saren sare yatibada korawimak saha yatibada ridimak wenawa.meya kumana hethuwak nisa wiya hakida?
මෙයට විවිධ හේතු තිබිය හැකියි. සාමාන්ය තත්වයක් නිසා හෝ එන්ඩොමෙට්රියෝසිිස් වැනි රෝගී තත්වයක් නිසා මෙය සිදුවිය හැකියි. දිගටම පවතීනම් වෛද්ය උපදෙස් ලබා ගන්න.
Dr,saru kalaya ganan hadaddi mensus haduna dawasada 1st date ekata ganne Nathnam mensus haduna anthima dawase idala dawas 14k da
ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි සියලුම දින ගණනය කිරීම් සිදු කරන්නේ. සරුකාලය ගණනය කිරීමට ඔබේ ඔසප් චක්රය සිදුවෙන දින ගණන අවශ්යයි. එය දින 28ක් නම් ඔසප්වීම ආරම්භවූ දින සිට දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකනව. නමුත් ඔසප් චක්රයේ දින ගණන අනුව මෙය වෙනස් වෙන නිස…