VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.mata rubella injection eka gahuwada kiyala mama hariyatama danne na.mama dan 5week pregent wela.mata rubella tiyanawada kiyala danaganna widiyak tiyanawada
රුධිර පරීක්ෂණයක් කර ඔබට රුබෙල්ලා සඳහා ප්රතිශක්තිය ඇතිදැයි දැන ගන්න පුළුවන්.
dr.man giyamase laperoscopy grill test ekak kala.me mase menses walin passe dimbayak hadila kiuwa.laperescopy test ekak karala kochchara kalayak gathawenawada gab ganima sadaha?
ලැපරොස්කොපි පරීක්ෂණයේ ප්රතිඵල වෛද්ය වරයාගෙන් අසා දැන ගන්න. ගැටළුවක් නැති නම් නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.
Dr. ඔබව channel හැකි රොහ්ල් කුමක්ද ? ම ම ද රුවෙක් බලාපොරොත්තුව ඉන්නේ කලින් සති 11න් ගබ්සාව්ක් වූනි.
කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.
Mata den sathi 27. Mage dathak tikak kedila thibuna. Eye idan e datha tika tika ridenawa. E datha konema tiyena dathak. Man e datha geleuwata kamak nedda docter. Geleuwot wedanawat…
නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.
Dr mage yoni margaye,e awata saha,ikili pradeshaye kasimak thiynwa.dan 4 years withra idan.ethakota mn marry kralawath,sex karalawatgh na,dermatologistla 2nnekugenma treatments gat…
මේ තත්වය ගබ්සාවට බලපාන්නේ නැහැ. ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන නිසා ඔබ ලබා ගන්නා ඖෂධ ආරක්ෂාකාරී විය යුතුයි. ඔබේ වෛද්යවරයා හමුවී උපදෙස් ලබා ගන්න.
doctor,man marry karala 1 year and 6 month wenawa.man tikak mahathai.hight 150 cm,weight 73 kg wenawa.api kisima upath palana kramayak use kale ne.vog dotor kenek meet una.mage tvs…
මේ මගින් ඔබේ පැලෝපීය නාල වල අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂාකර බලනව. ප්රතිකාර අාරම්භ කිරීමට පෙර මෙය සිදු කිරීම අත්යවශ්ය නැහැ.
dotor tika welawak eka thanaka wadiwela innkota mage bade uda kotase wedanawak danenawa(papuwata madak pahala) .meya samanya thathwaykda?
ගර්භණී කාලයේ දී උදරය වීශාලවීම සහ ආමාශයේ වෙනස්කම් නිසා මෙවැනි වේදනාවන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනව.
Sir mata october 26 indan november 03 wenakal periods thibuna. November 28 HCG test1k & lab 1kin urine test 1k kala. Ewa positive. Mage pregnacy1ta dan weeks kiyada?
සති ගණන ගණනය කරන්නේ ඔක්තොබර් 26 සිටයි. නමුත් ඔසප්වීම අක්රමවත් නම් එසේ කරන ගණනය කිරීම නිවැරදි නැහැ. නිවැරදිව සති ගණන දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි.