Skip to main content
ප්‍රශ්නය

රුබෙල්ලා ප්‍රතිශක්තිය තියෙනවද කියා දැනගන්නේ කොහොමද?

How can you find out if you have rubella immunity?

Dr.mata rubella injection eka gahuwada kiyala mama hariyatama danne na.mama dan 5week pregent wela.mata rubella tiyanawada kiyala danaganna widiyak tiyanawada

අසන ලද්දේ: Th*** · වයස 27

රුධිර පරීක්ෂණයක් කර ඔබට රුබෙල්ලා සඳහා ප්‍රතිශක්තිය ඇතිදැයි දැන ගන්න පුළුවන්.