Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන සති කීයක්ද කියා ගණනය කරන්නේ කොහොමද?

How are the weeks of pregnancy counted?

Sir mata october 26 indan november 03 wenakal periods thibuna. November 28 HCG test1k & lab 1kin urine test 1k kala. Ewa positive. Mage pregnacy1ta dan weeks kiyada?

අසන ලද්දේ: Ga*** · වයස 26

සති ගණන ගණනය කරන්නේ ඔක්තොබර් 26 සිටයි. නමුත් ඔසප්වීම අක්‍රමවත් නම් එසේ කරන ගණනය කිරීම නිවැරදි නැහැ. නිවැරදිව සති ගණන දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි.