VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctr mama badala awurudu 1 thawama daruwan na ape dannatama kesema gataluwak na makata hathuwa mokadda
කිසිම ගැටළුවකින් තොරවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙනව. එවිට IUI වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය විය හැකියි.
My periods started on 13.11.2013 & I faced for a HSG test on 19.11.2016. From yesterday onwards a little bleeding was occurred. Is it my periods, ,7 days early than my due date of…
If the bleeding is similar to you previous periods, This can be you period. It is difficult to predict early
dr.man kalinuth me prashnaya ahuwa.api lingikawa ekathu unata passe shukranu eliyata enawa.man kondata kottayak tiya gannawa eth ita passe dawasama a shukranu eliyata enawa.dan mas…
නැහැ. මෙය සාමාන්ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Dr. Mata den masa 5k wenawa. Den dewas dekakadi vitara idala toilet yamedi kolapata huru gatiyak tiyenawa. Dr. Eka samanya deyakda. Thankyou.
නැහැ. මෙය දිගටම පවතීනම් වෛද්ය උපදෙස් ලබා ගන්න.
Dr.mage wifeta giya 29vanida iui kara.dawas hatharakata passe bade kakkumak awa.nitharama wage konde kakkumakuth enawa. Dr,eka samanya deyakda?mama loku balaporoththuwakin inne.
සාමාන්යයෙන් IUI කිරීමට පසු බඩේ සුළු වේදනාවක් ඇතිවිය හැකියි. නමුත් වේදනාව දිගටම පවතී නම් ආසාදන තත්වයක්දැයි දැන ගැනීමට වෛද්ය උපදෙස් ලබා ගන්න
dr mage prasnawalata pilithuru laba dunnata thanks. mata miscarriage ekak una sathi 6n kalin mase.ita passe heduna.api den ekathu wenawa.dr mata me mase mensas hedenna tiyenne 19.d…
ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාලයේ ව්යායාම වල යෙදීම ගමන් බිමන් යාම නිසා කිසිම අහිතකර තත්වයක් ඇතිවෙන්නේ නැහැ. බඩේ වේදනාව දිගටම පවතීනම් එයට හේතුව සොයා බැලීමට පරීක්ා කල යුතුයි.
Me beheth denne aI kiyala denaganna puluwanda "vageston 200" meka Mata ganna qwe vog douctr kenek man pregnat une laparas copy opareshan eken passe
මෙහි අඩංගු වෙන්නේ ප්රොජෙස්ටරෝන් හෝමෝනය. ප්රොජෙස්ටරෝන් මට්ටම අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වලක්වා ගැනීමට මෙය ලබාදෙනව.
Dr.api marry karala masa 2e.lingikawa ekatu weemedi mata dawilla gatiyak tiyanawa ekata mokada karanna oni
මෙයට බහුලව හේතු වෙන්නේ යෝනි මාර්ගයේ තෙත් බව අඩුවීමයි. ඒ සඳහා සුදුසු ජෙල් වර්ගයක් භාවිතා කරන්න. ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගැනීමට වෛද්ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.