Skip to main content
ප්‍රශ්නය

අවුරුද්දක් වෙලත් දරුවෙක් නැත්තේ ඇයි?

Why no baby after a year of marriage?

Doctr mama badala awurudu 1 thawama daruwan na ape dannatama kesema gataluwak na makata hathuwa mokadda

අසන ලද්දේ: S *** · වයස 30

කිසිම ගැටළුවකින් තොරවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙනව. එවිට IUI වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය විය හැකියි.