ගැබ් ගන්න බලාගෙන ඉන්න කාලේ ව්යායාම සහ දුර ගමන් හොඳද?
Is exercise and travel fine while trying to conceive?
dr mage prasnawalata pilithuru laba dunnata thanks. mata miscarriage ekak una sathi 6n kalin mase.ita passe heduna.api den ekathu wenawa.dr mata me mase mensas hedenna tiyenne 19.dr man dura gaman mensas hedenna kalin giyata kaman na neda.api babek balaporoththuwen inne ayeth.mage yati bada samaharawelawa ridenawa tika tika.eka samanaya thattwayakda ?man udeta vinadi 45k awidinawa ekata kaman na neda babek balaporoththuwen inna ekata..honda nedda.. pls uththara laba denna. thanks...
ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාලයේ ව්යායාම වල යෙදීම ගමන් බිමන් යාම නිසා කිසිම අහිතකර තත්වයක් ඇතිවෙන්නේ නැහැ. බඩේ වේදනාව දිගටම පවතීනම් එයට හේතුව සොයා බැලීමට පරීක්ා කල යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?