VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir, mama pregnant. Urine check kalama positive. Mata August wala miscarriage1k una. Sept wala periods hadune ne. Oct wala 26 period una yanthamata. 27 thibune ne. 28 wenida idan N…
සමාන්යයෙන් සති 6කදී ස්කෑන් පරීක්ෂණයට බබා පෙනෙනව. නමුත් එසේ නොවන විට සතියකින් හෝ දෙකකින් නැවත ස්කෑන් පරික්ෂණය සිදු කල යුතුයි.
Dr. Mage periods newathila adta dawas 6 mn babek balaporoththuwen inne thama urine test negative. Kalin pregnat wela sathi11n baba netiuna mage agata wenasak denenawa mn dr kenek d…
නැහැ. මුත්රා පරීක්ෂණය පොසිටිව් නම් පමණක් උපදෙස් ලබා ගන්න.
Dr.scan karaddi mage garbasaya dekata besila thiyenawa kiwwa.thama masa 2i.eka daeuwata prasnayak wida.kahomada ehema siduwenne.
මේ වගේ තිබෙන බොහෝ දෙනෙකුට කිසිම ගැටළුවක් ගර්භණී කාලයේ සිදු වෙන්නේ නැහැ. සමහරවිට බබාට හැරීමට ඉඩ මදි නිසා අවසාන කාලයේ දරුවා හැරීම සිදු නොවෙන්න ඉඩ තිබෙනව.
Dr. Saru kale hariyatama danagnne kohomada. ... Mata antimata mensses une Nov. 28
අවසන් වරට ඔසප්වූ දිනය සහ සාමාන්ය ඔසප් චක්රයේ දින ගණන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php
Baby delivery date 1 calculate karanne kohomada doctor? Visthara sahitha pilithurak balaporotthu wenawa. Thank you
අවසන් වරට ඔසප්වූ දින සිට දින 280කින් බබා ලැබෙන දිනය යෙදෙන්නේ. නමුත් මෙය දල ගණනය කිරීමක් පමණයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණයෙන් මෙයට වඩා වෙනස් දිනයක් ලැබෙන්න පුළුවන්. මුලින් කරන ස්කෑන් පරීක්ෂණයේදී ලැබෙන දිනය වඩාත් නිවැරදියි.
Drmata mensas eka hadunahama masayak witara yanakan tiyenawa mulin rudiraya tika tikat pasuwa wadiyen yanawa mekata man behet ganna giya dr kiuweage aga bara wadi kiyala man lagadi…
ශරීරයේ බර අඩු කර ගන්න උත්සාහ කරන්න. ඊට අමතරව ඩිමබ පිටවීම සාමාන්ය ලෙස සිදුවේදැයි පරීක්ෂාකර බලා අවශ්ය පරිදි ප්රතිකාර ගැනීම සුදුසුයි
Dr.mage wifeta suda yame rogi thathvaya thiyenawa.ape palaweni baba neti una ethakota thamaidenagatte wifeta sudayame rogi thatwaya thiyenawa kiyala.et apita deweni baba hambuna.ap…
මෙය බොහෝවිට රෝග තත්වයක් නොවෙයි. ගැබ් ගෙලෙන් පිටවෙන ස්රාවයන් සාමාන්ය ප්රමාණයට වැඩිවීමයි මෙයට හේතුව. එය කරදරකාරී නම් ගැබ්ගෙලෙහි ස්රාව පිටවෙන සෛල සුළු ශල්යකර්මයක් මගින් පුළුස්සා දැමීම සිදු කල හැකියි. ඉන් මෙයට සහනයක් ලබන්න පුළුවන්.
Dr,mats menses wenne dawas 35,40 weni kaala walin.hariyatama dawasak nethi nisa mata saru kaalaya aduna ganna amarui.saru kaalaya aduna ganne Kohomada? Thawa deyak thama menses wen…
ඔසප් වීමට නියමිත දිනය හරියට අනුමාන කල නොහැකි නිසා සරු කාලය නිවැරදිව ගණනය කල නොහැකියි. ඔසප්වීමට නියමිත දිනට දින 16කට පමණ පෙර සිට සරු කාලය පවතින්නේ. ඔසප්වෙන දිනයේ නොවෙයි.