අවුරුදු ගානක් බෙහෙත් ගත්තත් සුද යාම නවතින්නේ නැත්තේ ඇයි?
Why does white discharge not stop despite years of treatment?
Dr.mage wifeta suda yame rogi thathvaya thiyenawa.ape palaweni baba neti una ethakota thamaidenagatte wifeta sudayame rogi thatwaya thiyenawa kiyala.et apita deweni baba hambuna.api prathikara kara.danbabata aurudu 5i.me kale wenakanapi sinhala batahira behet gatta.thama kisima aduvakne.me kalaya ethulatama ekama widiya.kisima aduvak ne.doctorsla godakagen beheth gatta.me prashnea api dennata loku manasika wadayak.me lede hoda karaganna api mokadda karanna one.oba thumatawath apita meka hodakarala denna puluvanda.hoda dr kenek kawda inne
මෙය බොහෝවිට රෝග තත්වයක් නොවෙයි. ගැබ් ගෙලෙන් පිටවෙන ස්රාවයන් සාමාන්ය ප්රමාණයට වැඩිවීමයි මෙයට හේතුව. එය කරදරකාරී නම් ගැබ්ගෙලෙහි ස්රාව පිටවෙන සෛල සුළු ශල්යකර්මයක් මගින් පුළුස්සා දැමීම සිදු කල හැකියි. ඉන් මෙයට සහනයක් ලබන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?