ඔසප් වීම මාසයක් විතර දිගටම තියෙන්නේ ඇයි?
Why does the period go on for about a month?
Drmata mensas eka hadunahama masayak witara yanakan tiyenawa mulin rudiraya tika tikat pasuwa wadiyen yanawa mekata man behet ganna giya dr kiuweage aga bara wadi kiyala man lagadi wiwaha une mage mahattaya ikmanin daruwek bala porottu wenawa et me nlede ekatat dan balapala tiyenne
ශරීරයේ බර අඩු කර ගන්න උත්සාහ කරන්න. ඊට අමතරව ඩිමබ පිටවීම සාමාන්‍ය ලෙස සිදුවේදැයි පරීක්ෂාකර බලා අවශ්‍ය පරිදි ප්‍රතිකාර ගැනීම සුදුසුයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?