ඔසප් පමා වී ටෙස්ට් නෙගටිව් නම් වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනද?
Period late but test negative — is a check-up needed now?
Dr. Mage periods newathila adta dawas 6 mn babek balaporoththuwen inne thama urine test negative. Kalin pregnat wela sathi11n baba netiuna mage agata wenasak denenawa mn dr kenek denma muna gesiya uthuda?
නැහැ. මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් පමණක් උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?