Skip to main content
ප්‍රශ්නය

බබා ලැබෙන දිනය ගණන් කරන්නේ කොහොමද?

How is the expected date of delivery worked out?

Baby delivery date 1 calculate karanne kohomada doctor? Visthara sahitha pilithurak balaporotthu wenawa. Thank you

අසන ලද්දේ: Di*** · වයස 29

අවසන් වරට ඔසප්වූ දින සිට දින 280කින් බබා ලැබෙන දිනය යෙදෙන්නේ. නමුත් මෙය දල ගණනය කිරීමක් පමණයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණයෙන් මෙයට වඩා වෙනස් දිනයක් ලැබෙන්න පුළුවන්. මුලින් කරන ස්කෑන් පරීක්ෂණයේදී ලැබෙන දිනය වඩාත් නිවැරදියි.