නම: Di*** | වයස: 29
ගැටළුව

Baby delivery date 1 calculate karanne kohomada doctor? Visthara sahitha pilithurak balaporotthu wenawa. Thank you

පිළිතුර


අවසන් වරට ඔසප්වූ දින සිට දින 280කින් බබා ලැබෙන දිනය යෙදෙන්නේ. නමුත් මෙය දල ගණනය කිරීමක් පමණයි. සමහරවිට ස්කෑන් පරීක්ෂණයෙන් මෙයට වඩා වෙනස් දිනයක් ලැබෙන්න පුළුවන්. මුලින් කරන ස්කෑන් පරීක්ෂණයේදී ලැබෙන දිනය වඩාත් නිවැරදියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)