ප්‍රශ්නය
Dr,mats menses wenne dawas 35,40 weni kaala walin.hariyatama dawasak nethi nisa mata saru kaalaya aduna ganna amarui.saru kaalaya aduna ganne Kohomada? Thawa deyak thama menses weni palaweni dawase ekathu unoth pregnant wenawa kiyala ahala thiyenawa.a ka aththakda?
පිළිතුර
ඔසප් වීමට නියමිත දිනය හරියට අනුමාන කල නොහැකි නිසා සරු කාලය නිවැරදිව ගණනය කල නොහැකියි. ඔසප්වීමට නියමිත දිනට දින 16කට පමණ පෙර සිට සරු කාලය පවතින්නේ. ඔසප්වෙන දිනයේ නොවෙයි.