Skip to main content
ප්‍රශ්නය

සරු කාලය හරියටම දැනගන්නේ කොහොමද?

How can the fertile period be known exactly?

Dr. Saru kale hariyatama danagnne kohomada. ... Mata antimata mensses une Nov. 28

අසන ලද්දේ: Ni*** · වයස 26

අවසන් වරට ඔසප්වූ දිනය සහ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න.

http://www.vog.lk/fertility.php