VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata baba labila 2 months wenwa 15ta 20 wenida lup eka daganna inna athakan lingikawa ekathu novi sita lup eka dammoth in pasu lingikawa ekathu wemadi ain bi rth control wenawad…
ඔව්. ඔබ මව්කිරි දෙන මවක් නම් මුල් මාස 6 තුල නැවත ඔසප්වීමක් සිදු වෙන තෙක් ගැබ් ගැනීමට ඇති ඉඩ කඩ අඩුයි.
Doctor,ekata ekathu weema kochchara welawak kala yuthuda.eka wu pasuwa wash kereema hoda nadda
එවැනි කාල සීමාවක් තීරණය කරන්න බැහැ. යෝනි මාර්ගය ඇතුළත සේදීම සුදුසු නැහැ.
Doctor, api vivaha wela danata maasa 5k pamana wenawa. Mata thiyena prashnaya thamai muka sansargaya vivahaka kanthawan samanyayen kala yuthu deyakda? eya nokireemen apahasuthawaya…
මෙයට ඔබ අකමැති නම් එය සැමියා සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්න. ඔබ දෙදෙනාම සතුටු වෙන පරිදි ලිංගික ක්රියාවලියේ යෙදීම තමයි අවශ්ය වෙන්නේ.
Dr,mata menses wena dina ganana eka samana nehe.dina 30,35,45 washayen.menses wana dina ganana eka samana kara ganna kumak kala yuthuda? Eya rogi thathwayakda? Ese dina ganan wiwid…
ඔබට දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තු නොවේ නම් මෙයට ප්රතිකාර අවශ්ය නැහැ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනවhttp://www.vog.lk/594-irregular-periods.php
Sir,mage pregnancy ekata dan 30weeks wenawa.sir baba dan dagalanawa mata denenawa.eya nitharama dagalanawada?godak re welath eya maluwek wage eheta meheta yanawa.eka samanya deyakd…
මෙය සාමාන්ය තත්වයක්. දරුවාගේ රෝග තත්වයක් නොවෙයි.
Dr, gabini mawakata sathi 30 di pamana guwan gathawemata doctrsla awasara denawada?fit to fly awasaraya matha guwan samagama sathi 35k wanathuru fly kirimata awasthawa laba denawa
සංකූලතාවයක් නැතිනම් ගමන් කිරීමට හැකියාව තිබෙනව. නමුත් කලාතුරකින් කලින් දරුවා බිහිවීමට අවදානමක් තිබෙන නිසා සමහර ගුවන් සාමාගම් මේ සඳහා අවසර නොදෙන්න පුළුවන්.
Doctr,daru prasuthiyen pasu daruwa samaga mawata widesha gatha wemata sidu unoth kopamana kalakin pasu yama arakshithada?
මුල් සති දෙකෙන් පසු සංකූලතාවක් නැතිනම් අත්යවශ්ය ගුවන් ගමන් වල යෙදිය හැකියි. නමුත් දීර්ෂ ගුවන් ගමනක යෙදීමට සුදුසු වෙන්නේ සති 6කට පසුවයි.
Shukranu Parikshavak karaganimedi, Shukranu a velema laba denna oneda? nethinam nivasedi shukranu labagena lab ekatata denna puluvanda? a report eka ganna kochchara davas yanavada?
පුළුවන් තරම් ඉක්මනින් ලබා දිය යුතුයි. මේ සඳහා සුදුසුම ක්රමය රසායනාගාරයේදීම ලබා දීමයි.