Skip to main content
ප්‍රශ්නය

එක් වීමෙන් පස්සේ යෝනි මාර්ගය සෝදන එක හොඳද?

Is washing inside after intercourse a good idea?

Doctor,ekata ekathu weema kochchara welawak kala yuthuda.eka wu pasuwa wash kereema hoda nadda

අසන ලද්දේ: Na*** · වයස 33

එවැනි කාල සීමාවක් තීරණය කරන්න බැහැ. යෝනි මාර්ගය ඇතුළත සේදීම සුදුසු නැහැ.